ඒ, අනුව මේ බව ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දැනුම්දීමට එම සභාව කටයුතු කර තිබෙනවා.
එම ලිපියෙන් පෙන්වා දෙන්නේ මෙය අතිශය ඛේදජනක අප්‍රසන්න පුවතක් වන බවත්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ද උපදින බවත්ය.
එමෙන්ම රටේ ක්‍රියාත්මක නීතිය දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාකිරීම නීතිවිරෝධී කටයුත්තක් බවත් ඉන් අවධාරණය කරනවා.



















