වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට බලාපොරොත්තු වන අලුත්ම සුසුකි වාහනවල මිල ගණන් සුසුකි සමාගමේ මෙරට නිල නියෝජිත වන AMW සමාගම විසින් එළිදක්වා තිබෙනවා.
ඒ, අනුව පවතින සියලු බදු සහිතව එම මිල ගණන් වාහන වර්ග කිහිපයක දක්වා ඇත්තේ මෙලෙසින්,

වෙනත් පුවත්
පොහොට්ටුවේ නව ජාතික කැදවුම්කරුවෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ.
ඩී. වී. චානක මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වූ එකම මන්ත්‍රීවරයා වේ.
එම පක්ෂය ජාතික කැඳවුම්කරු ලෙස කටයුතුු කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් පෙරේරා මහතා නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාරව පත් කළ බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේය.

















