BREAKING NEWS
Search

අවුරුදු 6ක් මගේ අක්කවයි මල්ලිවයි ඔයාගේ වගේ බලාගත්තට ස්තුතියි බේබි – චිරන්තගේ උපන්දිනයට ආදරණිය වූ සමිතා

1302
ඒ දෙන්නාගේ ආදර කතාව තවමත් වැඩි ඈතක් නැහැ.. ඒත් ඇගේ ජීවිතය ළඟින්ම දැනුන ආදරය තමයි චිරන්තගේ ආදරය..
ඉතින් මේ ඔහුට ගොඩක් විශේෂ දවසක්.. ඒ කියන්නේ ඉතින් ඇයටත්.. සමිතා මුදුන්කොටුව කියන්නේ  අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය චරිතයක්.. ඇගේ ජීවිතයේ හැම දුක , සතුටක්ම ඇය බෙදාගන්නේ ඔහුත් එක්ක..

ඒ විතරක් නෙවෙයි, සමිතා කියන විදිහට ඇගේ ආදරණිය පවුලට ඔහු ලබාදෙන ආදරය රැකවරනය ඇත්තෙන්ම මිල කරන්න බැහැලු..

ඉතින් මෙන්න බලන්නකෝ චිරන්තගේ උපන්දිනය දවසේ ඇය ඔහු වෙනුවෙන් එක්කරලා තිබුණ ආදරණීය සුබපැතුම..
Happy birthday my baby! Thank you for looking after my akki and malli like your own for all these 6 years!
I love you for everything that you do and more!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *