BREAKING NEWS
Search

ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වෙයි

212

මෙරට කලා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ප්‍රවීණ රංගවේදී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා.

තිර රචකයෙකු, ගීපද රචකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු සේම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ජයසිරි මහතා කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *