BREAKING NEWS
Search

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු

122

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හක්මන, පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

සැකකරු  බෙන්තර ගගට පැනීමට සූදානම් වී එය ව්‍යර්ථවීමෙන් පසු ගග අසල ඇති පොලිස් මාර්ග බාධකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මිරිහාන පොලිසියට භාරදීමට නියමිතව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *