මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුඹුක්කන 14 කණුව ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(20) සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන්කල 17 දෙනකු තුවාල ලබා බුත්තල සහ මොණරාගල රෝහල්වලට ඇතුළත් කෙරුනා.

ජායාරූප : accident1st

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...