BREAKING NEWS
Search

ශිෂ්‍යත්ව විභාගයේ නැවත පැවැත්වේවිද..? උත්තර පත්‍ර පරීක්ෂාව නවතී..

341
මතභේදයට තුඩ දුන් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ඇසෙන අලුත්ම කතාව තමයි මේ කියන්න යන්නේ..

බොහෝ මව්පියන්ගේ ඉල්ලීම වුණේ මෙවර විභාගය යළි පවත්වන ලෙසයි.. කෙසේ වෙතත් මෙවැනි වාතාවරණයක් තුළ මෙවර ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වෙයිද..? මේ ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව CID සහ විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පසු තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා…

ඒ අනුව උත්තර පත්‍ර පරීක්ෂාව තාවකාලිකව නතර කළ බවයි වාර්තා වන්නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *