තවමත් අබිරහසක් වුණ ඒ කාරණය ගැන තවත් වැදගත් කතාවක් තමයි මේ කියන්න යන්නේ..
ඒ පසුගියදා අත්අඩංගුවට ගත් අලුත්ගම – දර්ගා නගරයේ වෙළඳසැළක සහයකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා සිදු කළ පාපොච්ඡාරණයට අනුවයි..
24 හැවිරිදි මොහු වෙඩි තැබීම සඳහා භාවිත කළ උණ්ඩවල කේ.පී.අයි. ලෙස සටහන් කිරීම සහ සැකකරුවන් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා..




















