BREAKING NEWS
Search

එකටම සැමරුණු අයියගෙයි නංගිගෙයි උපන්දිනය

2587

ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා ගෙවුණු දවසක සිය උපන්දිනය සැමරුවා.

ඒ ඔහුගේ 33 වන උපන්දිනය.

විශේෂම කාරණාව නම්, විරාජ් උපන්දිනය සැමරුවේ තනියම නොවීම.

ඔහුගේ නැඟණියගේ 26 වන උපන්දින සැමරුමත් ඒත් එක්කම සමරලා තිබුණා.

Monara




Leave a Reply

Your email address will not be published. Required fields are marked *