BREAKING NEWS
Search

මහව දුම්රිය පීලි පනී. දුම්රිය මගීන්ට විශේෂ පණිවිඩයක් – ජායාරූප මෙන්න

166

පෙ.ව.04/45 ට මහව හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4857 දරණ සීඝ්‍රගාමී දුම්රිය රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ඉහළ සහ පහල දෙසට රාගම හන්දිය දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි බවයි වැඩි දුරටත් අපට දැනගන්නේ ලැබුනේ.

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *