ඒත් කාලයක් තිස්සේ බැඳි හාදකම අවසානයේ නතර වෙන්නේ වෙනස්ම තැනකින්..
එම සිද්ධිය වීමට පෙර අදාළ තරුණිය සහ මෙම පුද්ගලයා ටික්ටොක් යෙදවුම හරහා ප්‍රථමයෙන් මිත්‍රත්වයක් ගොඩනගා එය ක්‍රමයෙන් ප්‍රේම සබඳතාවක් දක්වා වර්ධනය කරගෙන තිබුණා.. ඉන් පසු අවස්ථා ගණනාවකදී මුදල් හුවමාරු සිදුකළ ඇති අතර ඔවුන්දෙදෙනා අවස්ථා කිහිපයකදී දුරස්තව ලිංගික ක්‍රියාකාරම්ද සිදුකර තිබුණා..
කෙසේ වෙතත් මෙම පුද්ගලයා ඔහු මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් අංකද පොලීසියට බාර දී තිබුණා.. ඒ අනුව පෙනී ගොස් ඇත්තේ මේ සිද්ධිය පිටුපස කාන්තාවන් තිදෙනෙක් සිටින බවයි..
යාපනය පොලිසිය මෙම පිරිසි යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙනඇති බවටයි වාර්තා වෙන්නේ..




















