BREAKING NEWS
Search

උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධිය ගැන අහන්න ලැබෙන අලුත්ම ආරංචිය මෙන්න

227

රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව එම වෙඩි තැබීම සැලසුම් තිබූ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *