BREAKING NEWS
Search

හොරකම වැරදී ශ්‍රී ලාංකිකයෙක් ඉතාලි රෝහලක

149

ඊයේ රාත්‍රියේ, 32 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කැපුම් තුවාලයක් සහිතව පෙලෙග්‍රිනි හි හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති බව ඉතාලි මාධ්‍ය පවසනවා.

තියුණු ආයුධයකින් ඔහුට පහර එල්ල වී ඇති අතර, Vico Tessitori හි දී ඔහු අසාර්ථක වූ කොල්ලකෑමේ උත්සාහයක නිරතව ඇති බව සඳහන්.

මෙම තරුණයාට සිදුවූ තුවාලය කුඩා වන අතර ජීවිතයට තර්ජනයක් නැති බව රෝහල් බලධාරීන් පවසනවා.

කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව සඳහන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *