BREAKING NEWS
Search

මම ඒ තීරණය ගත්තේ හොඳට හිතලා බලලා මගේ කැමැත්තෙන්.. තිදරු පියෙක් සමඟ හාද වුණු විශ්ව විද්‍යාල සිසුවිය ඇය කළ සියලු දේ ගැන පොලිසියේදී වමාරයි..

447
ඇය විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන තරුණියක්.. ඉතින් මේ දිනවල ඇය ඇගේ විභාගවල සූදානම්ව හිටියා..
ඒත් හිටි හැටියේම ඇය නිවසින් අතුරුදන් වී ඇති බව ඇගේ මවට සැල වී තිබුණා… ඉතින් තමන්ගේ දියණියට මොකද්ද මේ වුණේ ඇගේ කිසිම අමතු හැසිරීමක්වත් නොදැක්ක මේ මවට කිසිවක් හිතාගන්න බැරි වෙලා..

කොහොම හරි මේ ගැන පොලිසියට පැමිණි කළ අදාල තරුණියගේ මව්පියන් ඒ ගැන දිගටම හොයන්න පටන්ගෙන.. පසුව ඇගේ මිතුරියන්ගෙන් ලද තොරතුරු අනුව සොයා බැලීමේ දී ඇය 43 හැවිරිදි විවාහක තිදරු පියකු සමග පැන ගොස් ඇති බව හෙළිවී තිබුණා…

මේ පුවත ඇසූ ඇගේ මව්පියන්ට සිදුවුණේ මොකද්ද කියලා අදහා ගන්නත් බැරි වෙලා.. කොහොම හරි ලැබුණු තොරතුරු එක්ක ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේ දී තරුණිය පවසා ඇත්තේ තමන් අදාළ තැනැත්තා සමග කැමැත්තෙන් ගිය බවයි..

කෝහොම වුණත් ඉගනීම වත් හරිහැටි අවසන් නොකර මේ වගේ තීරණයක් ගත්ත එක ගැන ඇගේ මව්පියන් හිටියේ ගොඩක් දුකෙන්.. ඒ විතරක් නෙවෙයි මේ තරමෙන් දුර දිග ගිය සබදතාවක් ඇයට පැවතුනාද කියන එක ඇගේ ළඟම සිටි මිතුරන්ට පවා ප්‍රශ්නයක් එක්කළ කරුණක් වුණා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *