BREAKING NEWS
Search

මුලතිව් සිට කොළඹ ආව බිරිඳ කරන රස්සාව ගැන හරියටම දැනගන්න කොළඹ ආව සැමියා වියරු වැටෙයි..

1287

ඇය එදා ගෙදරින් පිටවුණේ පවුලේ අඟහිඟකම්වලින් ගොඩ එන්නට රැකියාවක් සොයාගැනීමටයි..

ඒත් අවසානයේ ඒ කතාව නතර වෙන්නේ වෙනස්ම තැනකින්..

මේ කතාව ඇසෙන්නේ මුලතිව් සිට කොළඹට ආ කාන්තාවක් ගැනයි..

කොළඹ ඇඟලුම් කම්හලක සේවයට යන බව පවසා මුලතිව් සිට කොළඹට ගොස් සම්භාහන මධ්‍යස්ථානයක රැකියාවේ නිරත වූ කාන්තාවක් සොයා පැමිණි ඇගේ සැමියා කොළඹට පැමිණ තිබෙනවා..

එහිදී එම සම්භාහන මධ්‍යස්ථානයේදී ඇගේ සැමියා ඇයව සොයාගත් අත‍ර, අදාල කාන්තාවට ඔහු එහිදී පහර දී තිබෙනවා.. මේ නිසා ඔහුව පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා..

32 හැවිරිදි අදාල කාන්තාවක මුලතිව්, මුරුකණ්ඩි ප්‍රදේශයේ සිට මීට මාස දෙකකට පමණ ඉහතදී කොළඹට ගොස් ඇත්තේ ඇඟලුම් කම්හලක සේවය කිරීමට බව පවසායි..

ඇය සමඟ සේවය කළ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු එම රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් කාලය ලැබෙන අවස්ථාවල දී කොළඹට ආසන්න ප්‍රදේශයක සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරමින් ගණිකා වෘත්තියේ ද යෙදී අමතර මුදලක් සොයා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..

ඇඟලුම් කම්හලේ සේවය කරන මුලතිව් ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් මේ ගැන මුලතිව් සිටින ස්වාමියාට දැනුම්දි තිබුණා ඒ අනුවයි ඔහු මුලතිව් සිට කොළඹට ගොස් තම බිරිය සොයාගැනීමය කටයුතු කර ඇත්තේ..

මිතුරියගෙන් ලැබුණ තොරතුරුවලට අනුව ඔහු සිය බිරිය සොයා ගිය අතර ඇයව හමු වී ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයකදීයි… එහිදී ඇති වූ කෝපය මත ඔහු බිරියට දැඩි සේ පහර දෙන්නට වූයෙන් එම ස්ථානයේ සිටි පිරිසක් සැමියාට පහර දී තිබෙනවා..

පහරකෑමෙන් බරපතල තුවාල ලබා එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කොට සිටියදී බිරියගේ පැමිණිල්ලක් මත පොලිසිය පැමිණ සැමියාව රෝහලේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා..

කෙසේ වෙතත්, සැමියාට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර සැමියා බිරියගෙන් වෙන්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස රෝහලේ සිට මුලතිව් ප්‍රදේශයේ නීතිඥවරයකුට දුරකතන ඇමතුමක් ද ලබා දී තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *