BREAKING NEWS
Search

කඩවසම් සැමියා සහ මිතුරන් සමග ස්වීඩනයේදී සැමරූ ජනප්‍රිය නිළි සුලේකාගේ උපන්දිනය

423

සුලේකා ජයවර්ධන කියන නම දැන් දැන් ඔබට තරමක් අමතකත් ඇති.

කලක් ජනප්‍රියතම නිළියන්ගේ ලැයිස්තුවේ උඩින්ම උන්නු ඇය, හිටි හැටියේම නිර්මාණවලින් දකින්න ලැබුණෙ නෑ.

ඒ, ඇයගේ විවාහයත් එක්ක. ඇය විවාහ වෙන්නෙ ව්‍යාපාරිකයෙක් එක්ක.

එහෙම විවාහ වුණු සුලේකා, දැන් හුරතල් පුතෙක්ගෙ ආදරණීය මවක් ද වෙනවා.

නිර්මාණ ඔස්සේ දකින්න නොලැබුණාට මොකද, සුලේකා කියන්නෙ සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්.

සිය එදිනෙදා ජීවිතයේ ආදරණීය මතක සටහන් රසික රසිකාවියන් එක්ක ඇය බෙදාගන්නෙ සමාජ මාධ්‍ය තුළින්.

එයාකාරයෙන් ඈ පහුගිය දවසක බෙදාගත් සේයා රූ එකතුවක් තමයි මේ.

Monara

සේයා රූ එකතුව අරන් තිබුණෙ ස්වීඩනයේ පැවති ඇගේ උපන්දින සැමරුමේදී…..

Monara

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *