BREAKING NEWS
Search

CTB බස් රථය මාර්ගයෙන් ඉවතට පනී. තිදෙනෙක් යට වෙයි

290

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, බස් රථය මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන බස් නැවතුම් පොළේ සිටි පුද්ගලයින් තිදෙනෙකු යටකරමින් වෙළෙඳසැලකට කඩා වැදී ඇති බවය.

අද(12) දහවල් එම අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබේ.

ජායාරුප: ACCIDENT1ST




Leave a Reply

Your email address will not be published. Required fields are marked *