BREAKING NEWS
Search

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

156

අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට අදාළව පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

46 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඝාතනය සදහා වෙඩික්කරුවෙකු කුලියට ගැනීමේ චෝදනාව මතයි.

එසේම මොහු ඉරානය සමග සබදතා පවත්වන පුද්ගලයෙකු බවද විදෙස් මාධ්‍ය අනාවරණ කළා.

පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *