ගුරුවරයෙක් කියන්නේ අපි හැමොගේම ජීවිතවල වටිනා හැරිවුම් ලක්ෂයක්…
ඉතින් එවැනි වටිනා ගුරුවරයෙක්ට අත් වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳවයි මේ කියන්න යන්නේ..
අබිරහසක් ලෙස ජීවිතක්ෂයට පත් වූ ගුරුවරයෙක්ගේ මළ සිරුරක් වව්නියාවේ ළිඳකින් අද හමුවෙලා තියෙනවා…
පොලිසිය විසින් මෙම ගුරුවරයාගේ පාපැදිය, පාවහන් සහ කූඩය සොයාගෙන තිබෙනවා.
ඔහු වව්නියාව පාසලක ඉගැනීවීම් කටයුතු සිදුකරන ගුරුවරයෙක් බවයි සඳහන් වන්නේ.


















