BREAKING NEWS
Search

පැරෂුට් සංදර්ශනයක් අතරතුර අනතුරක්. කමාන්ඩෝ භටයන් දෙදෙනෙක් රෝහල් ගත කරයි. අනතුරේ වීඩියෝව මෙන්න

117

වැල්ලවාය, ඌවැ කුඩාඔය කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ දී අද (03) පැරෂුට් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් පැරෂුට් සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂුට් සංදර්ශනය අතරතුරයි සිදු වී ඇත්තේ.

මෙම අනතුරින් තුවාල ලැබු පැරෂුට් භටයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි සඳහන් වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *