BREAKING NEWS
Search

52ක් රෝහලට යැවූ බස් අනතුරේ ජායාරූප සියල්ල මෙන්න

188

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් වන්දනාකරුවන් 52 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව මුතූර පොලිසිය පවසයි. 

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ වන්දනාකරුවන් 59 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ 52ක් මූතූර් රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.

ඉන් 50 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුගේ දෑත්වලට හානි සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මූතුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .

 

ජායාරූප  




Leave a Reply

Your email address will not be published. Required fields are marked *