BREAKING NEWS
Search

ආනන්ත් අම්බානි සහ රාධිකාගේ විවාහයට ගිය ශ්‍රී ලාංකිකයෝ දෙදෙනා….වීඩියෝ සහිතයි

1097
ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහය ගැන මුළු ලොවම කතා වෙන වෙලාවක් මේ.

ලොවපුරා සිටින බලවතුන් , ක්‍රීඩකයින් , දේශපාලකයන් , නළු නිලියන් රාශියක් සහභාගී වුණා.

ආසියාවේ ධනවතුන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මුකේෂ් අම්බානීගේ බාල පුතුගේ මේ විවාහයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකුටත් ආරාධනා ලැබ තිබුණා.

ඒ නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයකු සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධනටයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *