BREAKING NEWS
Search

බස් රථ දෙකක් ගඟකට පෙරළී 65 දෙනෙකු අතුරුදන් – වීඩියෝ සහිතයි

132

නේපාලයේ නායයෑමෙන් පාරක් ගීලා බැස එහි ගමන් කරමින් තිබු බස් රථ දෙකක් Trishuli ගංගාවකට පෙරළිමෙන් මගීන් 65 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එහි ඉන්දියානුවන් 6 දෙනෙකු සිටින බවයි.

එමෙන්ම, එක් බස් රථයක මගින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ.

නේපාල අග්‍රාමාත්‍යවරයා මෙම අනතුර සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, වහාම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නියෝග නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *