BREAKING NEWS
Search

හැමෝටම ප්‍රශ්නයක් වුණු විලාසිතාව ගැන සාරා අබේවර්ධන කිව්ව කතාව

419

සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි.

මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්.

මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, දැන් මවක්.

හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ.

පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා.

ඒ විතරක් නෙවෙයි, එලෙස හුවමාරු වන සේයා රූ වෙනුවෙන් ලියවුණු අපූරු සටහන් රැසක් ද දැකිය හැකි වුණා.

ඉතින් දැන් ටික දවසකට කළින් සාරා උතුම් මව් පදවියෙන් පිදුම් ලැබුවා.

පහුගිය දවසක නර්තන ශිල්පිනියක් සහ නිරූපිකාවක් හැටියට කාගෙත් ආදරය දිනූ අබේවර්ධනත් ඔය කිව්ව ආකාරයට අලුත් විලාසිතාවක් එක්ක කරළියට ආවා.

ඈ මේ විලාසිතාව තෝරාගෙන තිබුණෙ, රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගෙ රාජකීය උපන්දින සාදය වෙනුවෙන්.

බැලූ බැල්මට ආකර්ෂණීය බතික් විලාසිතාවකින් සැරසුණු සාරා, කාගෙත් කතාබහට ලක්වෙන්න ගත්තෙ ඇගේ හිස පළඳනාව නිසාවෙන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *