BREAKING NEWS
Search

ලංකාවේ ජනප්‍රියම තරු එක පොකුරට පෑයූ, වසරේ දැවැන්තම උපන්දින සැමරුමේ නොදුටු ඡායාරූප එකතුව මෙන්න

256

චන්දිමාල් ජයසිංහ කියූ සැනින්, ඔහුගේ රාජකීය උපන්දින සාදය මතකයට එන එක දැන් හරි සාමාන්‍ය කාරණාවක්.

ඒක එහෙම වුණාට, චන්දිමාල්ගේ උපන්දින සාදය කවදාවත් සරල එකක් වුණේ නෑ.

මෙදා සැරෙත් ඒක එහෙම ම තමයි.

මෙවර සාදය නම්වෙලා තිබුණෙ CJ royal birthday gala 2024 නමින්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *