BREAKING NEWS
Search

ඇත්තටම ඉටි රූපයක් වගේ ලස්සන එයාටත් මේක දැකලා පුදුම හිතිලා

368

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

ශලනිගේ ජනප්‍රියත්වය නිසාම ඇයට ආදරය කරන රසික රසිකාවියන් ගොඩක් ඇයව පුදුම කරන වාර අනන්තයි.

ඉතින් මේ බලන්නකෝ ශලනිට ආස හිතෙන විදිහට  එයාගේ ෆොටෝ එකක් හදලා තියන අපූරුව.

දැක්කාම ආස හිතෙන විදිහට කරපු මේ නිර්මාණයට නම් ඇත්තටම එයාටත් ආස හිතිලා.

ඉතින් ඒ වෙනස් ඡායාරූපය ඇයට ඕන කියලා ශලනි සටහනකුත් එකතු කරලා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *