BREAKING NEWS
Search

අපි විවාහ වුනේ නෑනෙ. දැන් කෙල්ලෙක්වත් බලන්නෙ නෑ.මිනිස්සු සල්ලි හොයන්නෙ බොරු විකුණලා – ගෙවින්ට තරහා ගිහින්ද?

734
උමාලි සහ ගෙවින් විවාහ ගිවිස ගත් පුවතක් පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වුණා.

මේ කතාබහට ආසන්නතම හේතුව වෙලා තිබුණේ ‘ගෙවින්’ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබු ඡායාරූපයක්.

එය යම් නිර්මාණ කටයුත්තකට අදාළ ඡායාරූප පෙළක් බවටයි පසුව අනාවරණය වුණේ.

කෙසේ වෙතත් ඒ පිළිබදව ගෙවින් අද සිය මුහුණු පොතට සටහනක් එක කර තිබෙනවා.

මේ එම සටහනයි….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *