Search

මට ලස්සන ආදර කතාවක් තිබුණා – දැන් ඒක නෑ ඒ නිසා මං දැන් මම ආදරයක් ගැන හිතන්නෙ නෑ – සුහන්දී උපෙත්මා

225

මේ දිනවල පුංචි තිරයේ තිරගත වන මන්දාරම් කතාව කියන්නේ ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ඉහලින්ම දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්. මේ නිර්මාණයට රංගනයෙන් දායකත්වය දක්වන බහුතරයක් දෙනාට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා.

විදූ කියන්නේ බොහොම අහිංසක ආදරණීය චරිතයක්. ඒ නිසාම විදූ කියන චරිතය මේ වෙද්දී ජනප්‍රියයි කියන දේ රහසක් නෙවෙයි.ඉතින් මේ විදූ කියන චරිතයට ජීවය දෙන්නේ සුහන්දී උපෙත්මා කියන නවක රංගන ශිල්පිනියයි.

ඇය ගැන කතා කරද්දි ඇය මන්දාරම් කතාව කියන ටෙලි නිර්මාණයට දායක වුණේ තුන්වෙනි ටෙලි නිර්මාණය විදිහට.ක්ෂේත්‍රය තුළ බහුතරයක් දෙනාට රංගනයට ආපු මුල්ම කාලසීමාවේ කාලසීමාවේදී ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් දැනෙන්න චරිත හම්බ වෙන්නේ බොහොම අඩුවෙන්.එය අතරින් ඇය වාසනාවන්තයි.ඒ වගේම විදු හරිම ලස්සන කෙනෙක්.ඒ ලස්සන නිසාම ඇයට මේ වැඩේ පෙම්වතෙක් ඉන්නවද කියලා අහපු අවස්ථාවකදී විදූ කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මට පෙම්වතෙක් නැහැ.ආදර යෝජනා එන්නේ නෑ ආවත් මම හිතන්නෙ නෑ ඒවා පිළිගනියි කියලා. මට ලස්සන ආදර සම්බන්ධයක් තිබුණා ඒක දැන් ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා දැම්මම ආදරයක් ගැන හිතන්නේ නැහැ”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *