BREAKING NEWS
Search

පළමු විවාහයට සමු දී දෙවෙනි ඉණිමට සැරසෙන දිමුත් උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

902

රටම ආදරය කරන ටෙස්ට් බැට්ස්මන් කෙනෙක් තමයි දිමුත් කරුණාරත්න කියන්නේ. ඉතින් කලා ක්ෂේත්‍රයේ වගේම ක්‍රිකට් ක්‍රීඩකයින් ගැනත් අපේ රටේ කාලයෙන් කාලයට පුවත් මැවෙන එක සාමාන්‍ය සිදුවීමක් වෙලා ඉවරයි.

පෞද්ගලික ජීවිතය තුළ දිමුත්, පළමු විවාහයෙන් වෙන්ව තමයි සිටින්නේ.

May be an image of 1 person, ocean, twilight and horizon

ඉතින් එහෙම තනිකඩව ඉන්න දිමුත් ගැන මෙවර ආරංචි වෙන්නේ අලුත්ම පුවතක්. පසුගිය දවසක දිමුත්, ඔහුගේ 36 වන උපන්දිනය සමරලා තියෙනවා. ඒ සැමරුමත් එක්ක තමයි දිමුත්ගේ පෙම්වතිය ගැන කරලියට එන්නේ.

ඔහුගේ පෙම්වතිය අපේ රටේ නව පරපුරේ දක්ෂ, සුරූපී නිරූපණ ශිල්පිනියක් වන ඉනාමි අවන්ද්‍යායි.

No photo description available.

සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන ලාබාල තරුණියක් වන ඉනාමි මෙරට ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ව්‍යාපාර වල සන්නාම තානාපතිනියක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඉනාමිත් මීට පෙර විවාහයට සමුදීලා තමයි දිමුත් එක්ක ආදරයෙන් බැඳිලා තියෙන්නේ.

ඉතින් කොහොම නමුත් දිමුත්ගේ උපන්දිනය ජයටම සමරන්න ඉනාමි සහාය දීලා තිබුණේ මෙලෙසින්.

May be an image of 2 people

May be an image of 2 people, beard and people smiling

May be an image of 2 people and people smiling

May be an image of 1 person and smiling




Leave a Reply

Your email address will not be published. Required fields are marked *