කලබලේනේ….! පොඩ්ඩක් ඉන්න පොඩි වෙලාවකින් ලයිව් එකක් එන්නම්. – අත්අඩංගුවට ගත් සන්නාගෙන් සටහනක්

539

ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහතාව කඳාන පොලීසිය විසිනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව ඒ මහතා මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපුල් ශාන්ත මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ වන විට පෝස්ටුවක් පල කර තිබෙනවා.

කලබලේනේ….!

පොඩ්ඩක් ඉන්න
පොඩි වෙලාවකින් ලයිව් එකක් එන්නම්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *