BREAKING NEWS
Search

කාලෙකට කලින් රසික හදවත්වල රජ කළ ඩිලානි මුණුබුරාගේ උපන්දිනය සමරලා තිබුණු හැටි

166

ඩිලානි අබේවර්ධන වගේම කවිෂා කාවින්දි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්ට හොඳින්ම හුරුපුරුදු නම් ද්විත්වයක්..

කාලයත් එක්ක ඩිලානි අබේවර්ධන නම් වූ මේ ප්‍රවීණ ශිල්පිනිය රංගනයෙන් ඈත් වුණත්, ඒත් රටක ජීවත් වෙලා ඉන්න ඇගේ වගතුග දැනගන්න එයට ආදරය කරන ප්‍රේක්ෂකයෝ අදටත් ඉන්නේ බොහොම නොඉවසිල්ලෙන්..

ඉතින් ඩිලානිගේ ආදරණීය දියණිය කවිශාගේ චූටි පුතුගේ උපන්දිනය පසුගිය දවසක යෙදිල තිබුණා…

ඉතින් ඒ ආදරණීය දවස කවදාවත් ඒ පුංචි පුතාට අමතක නොවෙන දවසක් කරන්න,එයාට ආදරේ කරන හැමෝම ගොඩක් මහන්සි වෙලා…

මේ බලන්නකෝ, චූටි පුතාගේ උපන්දිනේ සමරලා තිබුණේ කොහොමද කියලා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *