BREAKING NEWS
Search

උමාලි තිලකරත්න විවාහ ගිවිස ගනී? එයා මල්ලි කෙනෙක්ලු. විශ්වාස කරන්න පුලුවන්ද?

487
උමාලි තිලකරත්න සහ නව පරපුරේ ශිල්පී ගෙවින් කුලතුංග විවාහ ගිවිස ගත් පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මේ කතාබහට ආසන්නතම හේතුව වෙලා තිබුණේ ‘ගෙවින්’ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබු ඡායාරූපයක්.

‘ගෙවින් කුමාරතුංග’ කියන්නෙ, රංගන ශිල්පියෙක් වන චින්තක කුලතුංගගේ පුතණුවන්.

මේ වන විට ගෙවින්ගෙත් උමාලිගෙත් බොහෝ ඡායාරූප සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

නමුත් ඇතැම් රසිකයින් ප්‍රතිචාර දක්වමින් සඳහන් කරලා තිබුණේ, මෙය යම් නිර්මාණ කටයුත්තකට අදාළ ඡායාරූප පෙළක් බවයි.

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *