BREAKING NEWS
Search

මුහුණු පොතෙන් හඳුනා ගත් දාහතර හැවිරිදී පාසල් සිසුවියට හතර දෙනෙක් හදි කරලා

209

මුහුණු පොත ඔස්සේ හඳුනා ගත් දාහතර හැවිරිදී පාසල් සිසුවියක දූෂණය කළේ යැයි නියන අයියා මලෝ දෙදෙනෙකු ඇතුළු තරුණයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇබිලිපිටිය මූලස්ථාන පොලිසියේ ළමා හා කත්තා කාර්යාංශයේ නිලධාරිහු කණ්ඩායමක් පුළුල් පරීක්ෂණ පවත්වති.අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යෑම සඳහා ඔවුපියන් විසින් ලබා දෙනු තිබූ ජංගම දුරකථනය සිසුවිය පෙම්වතුන් සමග කතා කිරිමට යොදා ගෙන ඇති බව කියකි.සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ වැව්තාවුල්ලක් අසලදී සහ ලැගුම්හලක දී මෙය සිසුවිය දූෂණය කර ඇති අතර තවත් එක් අවස්ථාවක දී ඇය ඉගෙනුම ලබන පාසලේ ක්‍රිකට් තරගයක් පැවැති අවස්ථාවක දී පාසල් වැසිකිළිය තුළදී ඇය ආදි සිසුවකු වන එක් තරුණයකු විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම ආදි සිසුවා හඳුනාගෙන ඇතැයි ද කියන්නේ මුහුණු පොතෙනි. මෙම බාල වයස්කාර සිසුවියගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර ඔහු වරින් වර බැංකුවට එවන මුදල් රැගෙන ඒමට මව පිටව යන අවස්ථා කල් තියා දැනගෙන ඒ බව මුහුණු පොතෙන් හඳුනාගත් පෙම්ව්තුන්ට දැනුම්දී  නිවසට ගෙන්වා ගෙන තිබුන බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.මෙම සිසුවිය දූෂණය කළේ යැයි කියන එක් අයෙක් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිට පෙර සැතපීට් අත්අඩංගුවට ගෙන යයි

වන විට රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටී.

මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇඹිලිපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ, කේ.ආර් මුණසිංහ ඕහතා හමුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.මෙම බාල වයස්කාර සිසුවිය තවත් කිහිප දෙනකු අතින්ධි දූෂණය වී ඇති බවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් හෙළිකරගෙන ඒ බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට ලබා දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (24) පැවැසීය.ඉන් පසුව මෙම සිද්ධීන්වලට අදාළව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇය දූෂණයට ලක් කළ බව කියන තරුණයන් තිදෙනකු සහ බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන තරුණයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *