BREAKING NEWS
Search

මිලින වූ මවගේ කුස තුළ තවත් ජීවිතයක්.. රත්ගම ගුරුවරියක් අවසන් ගමන් යන්න තීරණය කළ සිද්ධිය පිටුපස ඇති සැඟවුණු කතාව

163
පවුලක් ඇතුළේ මොන වගේ ප්‍රශ්න තිබුණත්, ඒ දේවල්වල අවසානයේ ජීවිතයෙන් වන්දි ගන්නවා කියන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි..

ඉවසීමෙන් කල්පනාවෙන් කාලය ගෙව්වා නම් ඇය අදටත් දරු පවුලත් එක්ක සතුටුන් ඉන්නවා.. මේ අනතුර සිදුවෙනකොටත් ඇගේ පවුල ඇතුළේ ගැටලුකාරී තත්ව ගොඩක් තියෙන්නට ඇති..

පාසල් ගුරුවරිය වූ ඇය මෙලෙස දිවිනසා ගන්නා විට ගැබිනියක්.. මේ රත්ගමින් ඒ ගැන ඇහෙන ඛේදනීය කතාවයි..

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී ඊයේ දහවල් නුවර සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන ගැබිනි කාන්තාවක් සියදිවි නසාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසනවා..

මෙසේ මියගොස් ඇත්තේ බූස්ස කැඳල පදිංචි 34 හැවිරිදි ඇය දෙදරු මවක් බවයි පොලීසිය පැවසුවේ.. ඇය මියයන විට ගැබිනියක්ව සිට ඇති අතර, පවුල් ආරවුලක් මත මෙසේ දුම්රියට පැන ඇති බවයි පොලීසිය සැක කරන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *