BREAKING NEWS
Search

උදේට ඔෆිස්වල වැඩ කරන තරුණියෝ හවසට කරන අලුත්ම සෙල්ලම එළියට

3643

බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර කාර්යාල සේවිකාවන් දෙදෙනෙකුද සිටින අතර පොලිසිය සඳහන් කලේ, මෙම ස්ථානයේ ගණිකා වෘත්තීයේ යෙදෙන බොහෝ පිරිසක් කොළඹ හා ඒ අවට කාර්යාල වල සේවය කරන කාන්තාවන් බවයි.

ඔවුන් රාජකාරි නිමා කර මෙම ස්ථානයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී අමතර ආදායමක් සොයා ගන්නා අතර ඇතැම් කාන්තාවන් මෙම ස්ථානය රාත්‍රී නවාතැන් ගෙන පසුදින කාර්යාලවල සේවයට යන බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් දිවා කාලයේ මෙම ස්ථානය කිසිවෙකු නොමැති බවයි ඔවුන් සඳහන් කළේ.

එහිදී එම කාන්තාවන් සඳහා රුපියල් නවදහසක මුදලක් ගෙවිය යුතු බවත් රාත්‍රී පුරා ගත කරන්නේ නම් රුපියල් තිස් දහසක මුදලක් ගෙවිය යුතු වනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *