බැඳලා ඉන්න හස්බන් එක පැත්තක.. යාලුවෙලා ඉන්න කොල්ලා තව පැත්තක.. සීට් එකේ මැද ඒ නිළිය- අලුත් නිළියගේ පැටිකිරිය

1636
කොළඹ ටැක්සි ඩ්‍රැයිවර්ගේ දින පොත…
අද තව කොටසක්…

“ඒ දවස්වල මම ෆිල්ම් ටිම් එකක ට්‍රාන්ස්පෝට් කළා. සුපර් හිට් වෙච්ච, ලංකාවම දන්න නළු නිළියෝ ටිකක් හිටියේ. මම නම නොකියා ඉන්නම්. මොකද බොසා දවසක හරි කාපු බීපූ තැනකට ගරහන්න මං කැමති නෑ. එක නිළියක් හිටියා එයා ටිකක් ෆීල්ඩ් එකට අලුත්. මරු කෑල්ලක්…. හැබැයි මැරීඩ්… එයාගේ  හස්බන් එක්ක තමයි ෂූටින් ආවේ. එදා කොහොම හරි හස්බන් ඇවිත් මට කිව්වා, අද වාහනේ නෙවෙයි ආවේ, රෑට පාටි එකක්.. ඩ්‍රින්ක්ස් දාලා වාහන ගෙනියන්න බෑ. එයාව පාර්ටි එකට දාලා මට යන්න කියලා..”

“මමත් හා කිව්වා. ඔය නිළියයි හස්බනුයි තව නළුවෙකුයි… තුන්දෙනෙක්ම නැග්ගා මගේ වාහනේට. එතැන හිටපු නළුවා දැන් හෙන හිට් පොරක්. ඌයි මේ කෙල්ලයි යාලුවෙලා වගේ තමා හිටියේ. උන් දෙන්නා වොෂ්රූම් පැත්තෙත් කිස් කරනවා ටී බෝයි දැකලා තිබුණා. මට මුන් තුන් දෙනා කතා කරනකොට තේරුණේ. මේ සම්බන්ධෙ හස්බනුත් දන්නවා. සීට් එකේ මැද ඒ නිළිය.. මට පේනවා සයිඩ් කණ්ණාඩියෙන් වෙන හැමදේම.. සිරාවටම බොසා කියන්නත් ලැජ්ජයි.. උන් මහා අප්පරියා දේවල් කතා වුණේ…”

“එතනින් මට තේරුණා – – – ම් කියන වචනේ.. ඒ කියන්නෙ තුන් දෙනෙක්  එකතු වෙනවා කියන එකනේ. උන් තුන්දෙනා මේ පාර්ටි එක ටාගට් කරන්නෙම ඒකට. හස්බන් ආසලූ වයිෆ් වෙන කෙනෙක් එක්ක එයා ආස දේවල් කරනවා බලන්න. මොන හිරිකිත ආසාවක්ද බොසා ඒක? කෙල්ලට නම් පට්ට හැපි. ඒකි හෙන විසේනේ කොහොමත්… හස්බනුත් කරේ අත දාගෙන..  මට පේනවා සේරම නාඩගම්.. කොහොම හරි පාර්ටි එක තියෙන තැනට එනකන්ම උන් තුන්දෙනා හිටියේ වෙනම ලෝකෙක..”

“මම ඕක කාටවත් කිව්වේ නෑ. හැබැයි ටී බෝයි එක්ක කියවුණා දවසක්. ඒ ඇරෙන්න ඔය සීන් එක ලීක් වුණේ නෑ කාටවත්… මම ඒත් කැමති නෑ කාටවත් අපහාස කරන්න. ඒක ඉතින් උන්ගේ ජීවිතේනේ… නේද බොසා..?”

Source : Hirugossip

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *