BREAKING NEWS
Search

රටට ආදරෙයි නම් මාස 06ක් ඇතුළත මහා මැතිවරණයක් තියන්න – මිහින්තලය රජමහා විහාරාධිපති

126

‍රටට ආදරයක් ඇත්නම් මාස 06ක් ඇතුළත මහා මැතිවරණයක් පැවැත්විය යුතු බව මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්ම රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආශිර්වාද ලබා ගැනීම සඳහා මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණි
අවස්ථාවේදි යි.

අනුරාධපුර සිදු කළ සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයා මිහින්තලය, මිරිසවැටිය සහ ඉසුරුමුණි විහාරස්ථාන ද වැඳ පුදා ගත්තා.

Source : Hirunews 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *