BREAKING NEWS
Search

තවත් දුම්රියක් පීලි පනී

265

කොළඹ කොටුව සිට හික්කඩුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මහලේකම් කාර්‍යාලය දුම්රිය ස්ථානය අසලදී අද (19) පස්වරුවේ පීලිපැනීමට ලක්විය.

මෙම පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.

Source : Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *