BREAKING NEWS
Search

පුංචි පැංචි දිනක්ෂිලා අය එක්ක මොකද කරන්නේ. Mommy Club එකක් පටන් අරන්ද?

233
දිනක්ෂි, ශේෂාද්‍රි, ප්‍රමුදි…. මේ තුන්දෙනාම ළමා රංගන ශිල්පිනියක් හැටියට කලා ක්ෂේත්‍රයට පැමිණි පුංචි තරු. දැන් මේ තුන්දෙනාම අම්මලා. මේ ළඟදි දවසක මේ පරණ යෙහෙළියො තුන්දෙනා හමුවෙලා තිබ්බා. ඒ අයගේ පුංචි පැටව් එක්ක…
දිනක්ෂි ප්‍රියසාද් සහ ශේෂාද්‍රි ප්‍රියසාද් ළමා රංගන ශිල්පිනියන් හැටියට වගේම ළමා වැඩසටහන් නිවේදිකාවක් හැටියටත් කටයුතු කලා. ඒ වගේම ප්‍රමුදි කරුනාරත්නත් සරෝජා චිත්‍රපටය හරහා ක්ෂේත්‍රයට පැමිණ ළමා නිවේදිකාවක් හැටියට කටයුතු කළා.

දැන් ප්‍රමුදි පුංචි දුවලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. දිනක්ෂි සහ ශේෂාද්‍රිටත් දැන් දුවලා දෙන්නෙක් ඉන්නවා.

ඔවුන්ගේ හමුවීම මතක තියෙන්නේ එහිදී ගත් ඡායාරූපයක් දිනක්ෂි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා. ඒ මෙ සටහනත් එක්ක…

“The Mommy Club”

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *