BREAKING NEWS
Search

දරැවන්ට අපහස කරන මිනිසුන්ට සහ පවුල් වල අයට ආශීර්වාද කරන්න නුවර යන ගමන් – ජීවන්ගේ බිරිඳ ශෙරින්ගෙන් සැර කතාවක්

203

ජීවන් කුමාරතුංගගේ බිරිඳ ශෙරින් කුමාරතුංග කියන්නෙ සමාජ මාධ්‍ය තුළ බොහෝම සක්‍රීය චරිතයක්.

ඒ වගේම කලා ක්ෂේත්‍රයේ ආදරණීය චරිත බොහෝමයක් එක්ක සමීපව සිටින ශෙරින් පසුගියදා ෆේස්බුක් එකට සටහනක් එක් කර තිබුණා.

ඒ මෙන්න මේ විදිහට..

දරැවන්ට අපහස කරන මිනිසුන්ට සහ පවුල් වල අයට ආශීර්වාද කරන්න නුවර යන ගමන් !

ඇගේ මේ සටහනට බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණා.

පසුගිය සමයේ ශෙරින් සහ ජීවන්ගේ ආදරණීය දියණිය වන මල්ෂා කුමාරතුංග පිළිබදව අන්තර්ජාලයේ විවිධ පුවත් සංසරණය වූ අතර, මල්ෂා විසින් එම පුවත් අසත්‍ය බව කියමින්, සටහනක් ද තබා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *