BREAKING NEWS
Search

අපි නම් කාලා බීලා සැපේ ඉන්නේ . මෙන්න එයා ආවා- සමිතා – චිරන්ත සමඟ අතුල එක්ක ගිය විනෝද චාරිකාවේ නුදුටු වීඩියෝ දර්ශන එළියට

417

සමිත‍ සහ අතුල කියන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන, යුගයක් නැළවූ ආදරණීය හඬ යුගළයක්.

අදටත් මේ සුසංයෝගයට ප්‍රිය කරන, ඒකම බලාපොරොත්තු වෙන පිරිස් ද බොහෝම යි.

අතුලත් කියන්නෙ ඔහුට ගැළපෙන ළයාන්විතම හඬේ හිමිකාරිය සමිතා කියලයි.

පසුගිය දවසක සමිතාත් ඇගේ සැමියා චිරන්තත් සහ අතුලත් එක්ව ලස්සන චාරිකාවක් ගිහින් තිබුණා.

මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ වීඩියෝවක්…

Source: Hirugossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *