BREAKING NEWS
Search

පොම්පෙත් කඩාගෙන ෂෙඩ් එක ඇතුළට පැමිණි ජීප් රිය

1608

මාදිවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුළදී සුඛෝපභෝගී ජිප් රථයක් අනතුරට ලක්ව තිබේ.

අනතුරින් තුවාළ ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු රෝහල්ගතකර තිබේ.

සුඛෝපභෝගී ජිප් රථයේ ගැටීමෙන් ත් රථයක් සහ ස්කූටර් වර්ගයේ යතුරු පැදියකට බරපතළ හානි සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 

Source:Adaderana

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *