BREAKING NEWS
Search

දකින දකින කොල්ලෝ පිස්සු වට්ටන ශලනි තාරකාගේ අලුත්ම විලාසිතාව

230
රංගන ශිල්පිනියකට ජනප්‍රියත්වයත් තමන්ගේ දක්ෂතාවත් එක ලෙස පවත්වාගෙන යන එක ඉතා අපහසු කටයුත්තක්. සිනමා ඉතිහාසය බැලූ කලටද අතීතයේ ජනප්‍රියත්වය සහ දක්ෂතාව එක ලෙස පවත්වාගත් රංගන ශිල්පිනියන් සිටින්නේ අතලොස්සක්. වර්තමානයේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ මේ දෙකම එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පිනිය ලෙස විචාරකයන් හඳුන්වන්නේ ශලනි තාරකාව.
රංගන ප්‍රතිභාව සහ සුන්දර රූසපුව නිසා ශලනි හැමෝගේම අවදානය දිනා ගැනීමට සමත් රංගන ශිල්පිනියක්.

ශලනි සමාජ මාධ්‍යවලත් හරි ජනප්‍රිය චරිතයක්.

පසුගියදා ශලනි විවාහ උත්වසයකට යන්න සැරසිලා ගත් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා.

මේ ඒ ඡායාරූප…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *