BREAKING NEWS
Search

ලොකු ඉස්කෝලෙක ප්‍රින්සිපල් පිරිමි ළමයෙකුට අමුතු දේවල් උගන්වලා

635

විදුහල්පතිවරයෙකු පාසල් සිසුවෙකු ,.l කළැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලකයි.

මීට වසරකට පෙර සිදු කර ඇති මෙම සිද්ධිය පිළිබඳව පැමිණිල්ල ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි උපකාරක දුරකතන අංකයට ලැබී ඇත්තේ ඉකුත් 12 වන දා ය.අධිකාරිය අදාළ පාසලට ගොස් කළ ආවේක්ෂණයකින් හා විමර්ශනයකින් පසු අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මවුපියන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන අදාළ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ බවත් අධිකරණයට කරුණු වාර්තා කර උසාවි නියෝගයක් මත අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඊයේ (අගෝ. 23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Source:dasathalanka




Leave a Reply

Your email address will not be published. Required fields are marked *