BREAKING NEWS
Search

මේ වගේ දෙකයි පනහෙ අයව මේ විවාදවලට ගේන්න එපා

180

පසුගියදා හිරු නාළිකාවේ සලකුණ සංවාද වැඩසටහනට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සහ ජාතික ලයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය අතර සමගි ජන බලවේගයේ අයිතිය සම්බන්ධයෙන් ඉතා උණුසුම් සංවාදයක් ඇතිවූ ආකාරයක් දැකගන්නට ලැබිණ.

එහිදී මාතෘකවෙන් පිට පනිමින් ඩයනා ගමගේ මහත්මිය අදහස් දක්වද්දී හර්ෂණ රාජකරුණා මහතා දැඩිව ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *