ඔබ මුහුණු පොත අරක් ගත්ත කෙනෙක් නම්, කෞෂි පෙරේරා කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් වෙන්න බැහැ. අතිශය සරාගී ඡායාරූප රැසකින්ම බුකියේ ආන්දෝලනයට ලක්වුණු කෞෂි, හශාන් පන්නිල කියන ඡායාරූප ශිල්පියා විසිනුයි හඳුන්වා දෙන්නෙ.
කොහොම වුණත් පසුගිය දවස්වල බුකියේ පැතිර ගිය කතාව තමයි, කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ක් කියන කතාව. හොයලා බලද්දි ඒ කතාව ඇත්ත.
ගූගල් සෙවුම් කිහිපයකම කෞෂිගේ වටිනාකම (ඇගේ ඉපැයුම) ඩොලර් මිලියනය ඉක්මවා සඳහන් වෙලා තිබුණා. ඒ වගේම ඇය ඉන්ස්ටග්රෑම් තරුවක් බවටත් එහි සඳහන්. කොහොම වුණත්, ඇතැම් ගොනුවල ඇගේ යම් යම් තොරතුරු යාවත්කාලීන කරලා තිබුණේ නැහැ.
කෞෂි පෙරේරා ජාත්‍යන්තර තරග කිහිපයකට සහභාගි වුණු විවිධ ඉසව්වලින් ජයග්‍රහණ ද අත්කරගත්ත කෙනෙක්. ඉතින් කෞෂිගේ උපන්දින සැමරුම ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය දවසක පවත්වලා තිබුණා.
23 වැනි උපන්දිනය සැමරූ ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.




















