BREAKING NEWS
Search

පියුමිත් ආව කෞෂිගේ සුපිරි බර්ත්ඩේ පාටිය

454

කෞෂි පෙරේරා කියලා කියන්නේ කාලයක් ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ගොසිප් මවපු නිරූපණ ශිල්පිනියක්. ෆොටෝ ෂූට් කිහිපයක් නිසා කෞෂි සමාජ මාධ්‍යයේ වගේම ක්ෂේත්‍රය තුළත් ලොකු කතබහක් ඇති කළා. කෙසේවෙතත් ඉන්පසුව කාලයක් ඇය ගැන කිසිම හාවක් හූවක් නැති වුණා. නමුත් කෞෂි නිහඬවම ඇගේ ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටියා.

පසුගිය දිනෙක කෞෂිගේ උපන්දිනය යෙදී තිබුණා. ඇගේ උපන්දිනය වෙනුවෙන් නිරූපණ ක්ෂේත්‍රයේ ඇගේ හිතවතුන් කිහිප දෙනෙක් සහභාගී වුණු උපන්දින සාදයක් පැවතුණා. ඒ සඳහා පියුමි හංසමාලි ද පැමිණ තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *