බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි බුදුපිළිම ඉදිරිපිටදී නූල් පටක එතී සිටි මයිනෙකුගේ දිවි බේරා ගැනීමට එම කාර්‍යාලයේ සිටි නිලධාරීන් කිහිපදෙනෙකු කටයුතු කර තිබෙනවා.
නූලේ එල්ලී සිටි මයිනාගේ දිවි බේරා ගැනීමට තවත් මයිනන් උත්සාහ කරන ආකාරය ද දැක ගත හැකි වුණා.
පැයකට ආසන්න කාලයක් සිදු කළ පරිශ්‍රමයකින් අනතුරුව එම සත්වයාගේ දිවි බේරා ගැනීමට හැකි වී තිබෙනවා.
ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම මයිනාව මුදා හැර තිබෙනවා.
Source:Asianmirror




















