BREAKING NEWS
Search

බැඩ්මින්ටන් වලින් ඔස්ට්‍රේලියාව පැරදවූ ශ්‍රී ලංකාව

209

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මිටන් මිශ්‍ර ඉසව්වේ මූලික වටයේ තරගයකින් ජයගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මිටන් මිශ්‍ර ඉසව්වේ මූලික වටයේ තරග වැදුණේ ඔස්ට්‍රේලියාව සමගයි.

එම තරගය ශ්‍රී ලංකාව තරග 3 ට 2 ක් ලෙස ජය ගත්තේ ය.

මෙය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම්හිදී  පැවැත්වේ.

Source:newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *