BREAKING NEWS
Search

නර්මදාගේ අලුත්ම සුදු මහත්තයා කවුද?

303

නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරන නර්මදා යාපා කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තාරකාවක්. දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණු නර්මදා ඇගේ අලුත්ම ආදර කතාව ගැන පසුගිය දවසක පළවැනි වතාවට හෙළි කළා.

කොහොම වුණත්, ඒ කවුද කියන එක නම් ඇය තාම කිව්වේ නැහැ. ඒ අතරතුර නර්මදාගේ ‘ස්ටෝරි’වලටත් ලස්සන ඡායාරූප එහෙම එකතු වෙනවා.

මේ දවස්වල යන ‘ඔනරබල්’ රැල්ලට නර්මදාත් අහුවෙලා වගේ. මෙන්න ඡායාරූප.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *